Pages

Monday, January 30, 2012

රෑ සිහිනෙන්

රෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා
මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා
රෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා
මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා....


මේ බැදුණු සෙනේ කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ....

රෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා
මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා
රෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා
මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා....

ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
මේ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ....

රෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා
මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා
රෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා
මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා....



http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1983

No comments:

Post a Comment