Pages

Monday, January 30, 2012

ඔබ මා හමුවේ නම්

ඔබ මා හමුවේ නම් 
එකම කතාවක් එකම වතාවක් 
යලිත් කියන්නට 
ඔබ මා හමුවේ නම්....

අතීතයට පිය මනිනු බැ‍රී
ඒ පෙම් දැහැනේ නටඹුන් ද නැතී....
පිනි කදුලක් සේ
මැකී ගිහින් ‍ සිතේ ඉතිරි වූ 
එකම කතාවක්  යලිත් කියන්නට 
ඔබ මා හමුවේනම්....

සිනා පිරුනු නෙතු දකිනු බැරි
මා ඔබ හමුවුනු මාවත වෙන් වී....
මහ පවුරක් සේ
නැගී ඇවිත්  මුවේ පිපේ නම් 
එකම සිනාවක්  යලිත් දකින්නට 
ඔබ මා හමුවේ නම්....

ඔබ මා හමුවේ නම්....



http://www.mediafire.com/?mwjdmwmtwmd

No comments:

Post a Comment