අහසේ තරු කැන් නිවිලා දුකකින් වාගේ
අඳුරේ හැඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනද මා අඳුරේ....
ඔබ පෙරදා ආදරෙන්
මා ලඟින් උන්නු දා
එහි සඳහන් සැමරුම් රූ තමයි ආදරේ....
මතකද හැන්දෑවෙ අපි දෙන්නා
මන්දාරම් අදුරේ
දවසක්දා මල් වැස්සේ තෙමුනා....
තනිකම් දැනුනත් හිතට
මතකය නැහැ නික්මීලා....
මනරම් හැඟුම් දහස
සොඳුරිය ඔබය සැමදා....
ඔබ පෙරදා ආදරෙන්
මා ලඟින් උන්නු දා
එහි සඳහන් සැමරුම් රූ තමයි ආදරේ....
මතකද හැන්දෑවෙ අපි දෙන්නා
මන්දාරම් අදුරේ
දවසක්දා මල් වැස්සේ තෙමුනා....
සුසුමේ වෙලී....උණුසුම් වෙවී....
වස්සානේ අප ලන් උනු හැටී....
ඉවරයක් නැතී....හීනයක් වගේ....
හීනයක්ද, ගීතයක්ද මේ ජීවිතේ....
ඔබ පෙරදා ආදරෙන්
මා ලඟින් උන්නු දා
එහි සඳහන් සැමරුම් රූ තමයි ආදරේ....
මතකද හැන්දෑවෙ අපි දෙන්නා
මන්දාරම් අදුරේ
දවසක්දා මල් වැස්සේ තෙමුනා....
http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1253
No comments:
Post a Comment