Pages

Wednesday, August 22, 2012

මේ සඳ වුනත්

මේ සඳ වුනත් පායා ඇවිත්
ඉස්සර වගේ එලිය දුන්නා වුනත්
මේ හුලඟ මත් ආයෙත් ඇවිත්
නුඹ හිද්දි දුක් සිසිල දුන්නා වුනත්
පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා වුනත්
මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්
හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම්  ඉවසම්දෝ....

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ....

මේ සඳ වුනත්....

ආයේ හිරු  නෑ....හෙට හුලඟත්  නෑ....
නුඹ ආවත් මේ රැය  නෑ....
ආයේ නුඹ  නෑ....දුක් කදුලුත්  නෑ....
රැය ආවත් මම  නෑ....

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ....


http://www.gallemedia.com/?p=2347

No comments:

Post a Comment