Pages

Wednesday, August 1, 2012

දෙව්රම් වෙහෙරේ

දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ
මා සිටියානම්....
සමිඳුනි ඔබේ පිලසරණපතා
මම එමි භවදුරු කතර ගෙවා....

සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ
සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින්
නිවිනිවි යන අරුමය කිමැයි....

ඡිවමානව හිමිදැක ගන්නට
මා නෙත කල පින්මඳ බව වැටහේ
එහෙහින්හිමි අදුරුව අබියස සිට
භවුන් වඩමි මෙත් බුදුන් දැකගන්නට


දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ....

http://www.4shared.com/mp3/aBX-3qmm/025_Dewram_Wehere.html

No comments:

Post a Comment